ප්‍රමුඛ පුවත 1

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරන් කිහිපදෙනෙක් අද (11) දහවල් පක්ෂ නායක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්විම් ලබා තිබේ.

ලැයිස්තුව

කාවින්ද ජයවර්ධන – මීගමුව ආසන සංවිධායක

ලලිත් දිසානායක – අරණායක ආසන සංවිධායක

රූකාන්ත ගුණතිලක – දඹදෙණිය සංවිධායක

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් – පාතදුම්බර සංවිධායක

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

Mohamed Dilsad

බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිට

Mohamed Dilsad

මන්නාරමේ තවත් සමූහ මිණී වලක්දැයි සැකයක් අධිකරණ නියෝගයකින් කැනීම් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment