ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් වැන්රෝයන්ගේ සොහොයුරා මුදා හැරෙයි..

(UTV| කොළඹ) – මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ දෙහිවල, අත්තිඩිය ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ සොහොයුරා ප‍්‍රශ්න කිරීමකින් පසුව මුදාහැර ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ නිවස පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනිම සිදු කෙරුණි.

එහිදී එම නිවසේ තිබි රහසිගත සිදුරක් සහිත කළු පැහැති ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය කිරීමට යොදා ගන්නා ඩිජිටල් තරාදියක්ද සොයා ගැණුනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවකවද සිද්ධියට සම්බන්ධ සරසවි සිසුන්ගේ පන්ති තහනම්

Mohamed Dilsad

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැරදි 275ක් [VIDEO]

Mohamed Dilsad

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment