ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් බව පැවසු අමල්ගේ සොහොයුරා මාධ්‍යට කියුදේ(වීඩියෝ)

(UTV| කොළඹ) – ගායන ශිල්පි අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරාද අත්අඩංගුවට ගත් බව ඊයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණි.

ඉන් පසුව සොහාන් පෙරේරා විසින් සිය facebook ගිණුමේ වීඩියෝ පටයක් නිකුත් කර තිබුණි.

පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟ සිටියදී  ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස සහ රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ නිවස ඊයේ (07) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී මහරගම පිහිටි අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවසේ තිබී කොකේන් හිස්කොපු දෙකක් සහ රයන් වැන් රෝයන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් මෙන්ම කුඩා ඩිජිටල් තරාදියක්ද සොයා ගත්තේය.

එහිදී රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහෝදරයා සොහාන් පෙරේරා පැවසුවේ තමාව කිසිදු අවස්ථාවක අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව පිළිබඳව රාජ්‍ය දෙකක් ලෙස සලකා බ්‍රිතාන්‍ය ක්‍රියාකිරීම උචිත නෑ [VIDEO]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

ජනමාධ්‍ය ඇමති දයා සිරි යටතට

Mohamed Dilsad

Leave a Comment