ප්‍රමුඛ පුවත 1

නව විගණන පනත ගැන දැනුවත් කිරීමක් .

(UTV| කොළඹ) – නව විගණන පනත සහ එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති  ගාමිණි විජේසිංහ මහතා විසින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙන් ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල නිලධරීහූ පිරිසක් අවස්ථාවට එක්ව සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment