ප්‍රමුඛ පුවත 1

බැදුම්කරයේ නීතිපතිගේ ලිපිය සභාගත කෙරේ

(උදයම්,කොළඹ)  – බැඳුම්කර සිද්ධියට අදාළව පාර්ලිමේන්තුවෙන් යොමුකළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ලිඛිත දැනුම්දීමක් සිදුකළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

අද කතානායකවරයා කියා සිටියේ එය සභාගත කරන බවය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

එය පසුගිය ජනවාරි 26 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කළේය.

මීට අමතරව අද අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

Related posts

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

Mohamed Dilsad

ලැබුණු අමාත්‍යධූර වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක් – ජනාධිපති [VIDEO]

Mohamed Dilsad

ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක්

Mohamed Dilsad

Leave a Comment