ප්‍රමුඛ පුවත 1

ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයි

(UTV| කොළඹ) – ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා පත් කර ඇත.

මහජන බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ උප ලේකම් ඒ.එම්.පී.එම්.බී අතමපත්තු මහතා පත් කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බව එම අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලව ජාතික වනෝද්‍යානයට යන්න නව ප්‍රවේශ මාර්ගයක්

Mohamed Dilsad

ස්විට්සර්ලන්තය මෙරටට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ.

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

Mohamed Dilsad

Leave a Comment