ප්‍රමුඛ පුවත 1

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

(UTV| කොළඹ) – නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය බලවේග කට්ටල හයෙන් එකක් පසුගියදා ලංකාවට ආනයනය කරනු ලැබූ අතර මේ වනවිට එය කොළඹ සහ කන්කසන්තුරේ අතර ධාවනයට යොදවා ඇති බවත් , එම දුම්රියේ පවතින සුඵ අඩුපාඩු හදුනාගෙන එම අඩුපාඩු සම්පූර්ණ කරගෙන නව බලවේග කට්ටල මෙරටට ගෙන්වා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නව දුම්රිය දෙක කොළඹ – මාතර සහ කොළඹ- කන්කසන්තුරේ අතර ධාවනයට එක් කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“සේනා” සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

Mohamed Dilsad

දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිගේ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් හෙට තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment