ප්‍රමුඛ පුවත 1

ජාතික නිදහස සැමරුමදා සිරකරුවන් 545කට ජනාධිපති සමාව

(UTV| කොළඹ) – 71 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව සිරකරුවන් 545 කට ජනාධිපති සමාව යටතේ හෙට (04) දිනයේ නිදහස ලබා දීමට නියමිතය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමිවන බවයි.

නමුත් ඉන් 27 දෙනෙකු වෙනත් නඩු සඳහා නැවත බන්ධනාගාර ගතවීමට නියමිත බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි සිරකරුවන් 518 කට ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනපතිගේ ප්‍රකාශයට ඇමති තලතාගෙන් පිළිතුරු

Mohamed Dilsad

අද රාත්‍රියේ 6% ක විශාල සුපිරි සදක්…

Mohamed Dilsad

කතරගම වෙඩි තැබීමට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment