ප්‍රමුඛ පුවත 1

අද සිට වැසි තත්වයේ වෙනසක්

(UTV| කොළඹ) – අද රාත්‍රියේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම වැසි තත්වය ලබන 04 දක්වා පැවතිය හැක.

නැගෙනහිර, උතුරුමැද, උතුර, මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

සෙසු පළාත්වලට මිලිමීටර් 75ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණයට සුදානම් – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පවතින ගෑස් හිඟය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට

Mohamed Dilsad

Leave a Comment