ප්‍රමුඛ පුවත 1

පවතින ගෑස් හිඟය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට

(UTV | කොළඹ) –  දිවයින පුරා පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ඊයේ (05) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව ඇත.

කෘෂිකර්ම අමාත්‍ය හැරිසන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ , ගෑස් මිල අඩුවීම හේතුවෙන් විශාල ඉල්ලුමක් ඇතිවීම, සෞදි අරාබි කලාපයේ ගැටුම්කාරී තත්ත්වය සහ කාලගුණ හේතු මත නෞකා ගමනාගමනයට බාධා එල්ලවීම යන කරුණු මත ගෑස් හිඟය ඇතිවූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි

Mohamed Dilsad

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුද රළු වන බවට අනාවැකි

Mohamed Dilsad

බෝගස්වැව සිද්ධියේ හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment