ප්‍රමුඛ පුවත 1

ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 ක් යළි දිවයිනට…

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටි ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

පසුගිය යුධ සමයේදී රට හැරගිය සියළුම පුරවැසියන්ට යළිත් පැමිණෙන ලෙසට රජය විසින් සිදුකළ විවෘත ආරාධනාව අනුව මෙම ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් පිිරිස දිවයිනට පැමිණ ඇත.
2009 වසරේ සිට මේ දක්වා තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින ලාංකික දෙමළ සරණාගතයින් 11,020 දෙනෙකු යළිත් දිවයිනට පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරක්කාමම් ජනතාව ඇමතු ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

හොරොව්පතාන විදුහල්පතිවරයා ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment