ප්‍රමුඛ පුවත 1

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයි

(UTV| කොළඹ) – ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇත.

ඊට හේතුව මෙම නිෂ්පාදනයන්හි පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තා වී ඇති තොරතුරු හේතුවෙනුයි.

අදාළ නිශ්පාදන පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු නොමැති බවට තහවුරු කරන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන අතර දැනට වෙළද පොළේ පවතින පවුඩර් අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාව මෙම පවුඩර් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

අගමැතිගේ ප්‍රධානත්වයෙන් අදත් වතු වැටුප් පිළිබද සාකච්ඡා…

Mohamed Dilsad

නව රජයේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment