ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සමග හෙට තරගයට ඔස්ට්‍රේලියාව අවසන් 11 නිවේදනය කරයි..

(UTV| කොළඹ) – සංචාකරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට 01 කැන්බරාහිදි ආරම්භ විමට නියමීත දෙවන ටෙස්ට් තරගය සඳහා වන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා සහිත කණ්ඩායම ඔස්ට්‍රේලියා නායක ටිම් පයින් විසින් අද (31) නිවේදනය කළේය.

කණ්ඩායම

මාර්කස් හැරිස්, ජොයි බර්න්ස්, උස්මාන් කවාජා, මාර්නුස් ලබුස්චන්ග්නී ,ටිරැවිස් හෙඩි,කර්ටිස් පැටර්සන්,ටිම් පයින් (c/wk),පැට් කුමීන්ස්, මීචෙල් ස්ටාර්ක්, ජෙයි රිචඩ්සන්, නෙතන් ලියොන්,

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගැසට් පත්‍ර මුද්‍රණය පෞද්ගලික අංශයට යයිද?

Mohamed Dilsad

අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

“එක් තීරුවක් – එක් මාවතක්” ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ.චීනය කියයි

Mohamed Dilsad

Leave a Comment