ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමීයන්ට සමාව දෙන්නැයි මුස්ලිම් සාම සමුළුවෙන් ඉල්ලීමක්..

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කිරිමට වැරදිකරුව සිරදඬුවම් ලබා සිටිනබොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටට සේවයක් කළ ප්‍රකට භික්ෂු නමක් බවද උන්වහසේට නිදහස ලබාදීම බෞද්ධයින්ගේ පමණක් නොව අන්‍යාගමිකයින්ගේ ද සතුටට හේතුවනු ඇතැයි ද අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුවේ නියෝජිත එස්.එල්.එම්. හනීෆා මදනීගේ අත්සනින් යුතුව ලිපියක් යවමින් එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස්පහ හන්දියේ සැකකටයුතු යතුරුපැදියක් පුපුරවා හරී

Mohamed Dilsad

ඛනිජ තෙල් අමාත්‍යංශ වෙඩි තැබිමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා මුදාහරි..

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාදිතයන් සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

Leave a Comment