ප්‍රමුඛ පුවත 1

161 වෙනි උදා ගම්මානය අද ජනතා අයිතියට.

(UTV| කොළඹ) – 161 වන උදා ගම්මානය අද (28) නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරෙනු ඇත.

මඩකලපුව පෝරතිව්පත්තු ගම්මානයේ ඉදිකළ මෙම ආදර්ශ ගම්මානය ආනන්දපුරම් ලෙස නම්කර තිබේ.

මේ වසර අවසන් වීමට පෙර තවත් ආදර්ශ ගම්මාන 800කට වැඩි ප‍්‍රමාණයක් ඉදිකිරිමට සැළසුම්කර තිබෙන අතර , මේ වනවිට ගම්මාන 1684 ක් ඉදිකර අවසන් වේ.‍

ඒ අනුව 2025 වනවිට ඉදිකිරිමට අපේක්ෂිත උදා ගම්මාන සංඛ්‍යාව විසි දහසක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුල්ලේ රික්ටර් මාපකයේ 3 .5ක භූ කම්පනයක් ….

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මුල් පුටු ගැන ජනපතිගෙන් රතු එළියක්

Mohamed Dilsad

කෝටි හතරකට අධික විදෙස් මුදලක් රටින් ගෙනියන්න ගොස් අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment