විදෙස්

ගංවතුර හා නායයෑම්වලින් ඉන්දුනීසියාවේ 59 ක‍් මරුට.

(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් 59 දෙනෙකු මියගොස් ඇති අතර කිහිපදෙනෙකු අතුරුදන් වී ඇත.

සුලෙයිසියේ දිවයිනේ රජය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් 3,400 කට නිවාස අහිමි වී ඇත.

ඔවුන්ට පාසල්, පල්ලිවල ඉදිකරන ලද කූඩාරම්වල තාවකාලික රැකවරණය ලබා දී ඇති බව වාර්තා වේ.

තවද නිවාස, ගොඩනැගිලි, පාසල් හා පාලම් වලට හානි සිදුවී ඇති බව බලධාරීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

Mohamed Dilsad

කොරෝනාවට ඖෂධයක් සෙවීමේදී චීනය ජාත්‍යන්තර සහය පතයි

Mohamed Dilsad

ජපානයේ ඔටුන්න ෆුමි හිටෝ කුමරුට

Mohamed Dilsad

Leave a Comment