ප්‍රමුඛ පුවත 1

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…

(UTV| කොළඹ) – වත්මන් රජය විසින් එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප‍්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (24) තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ සහ පාර්ශ්ව ගණනාවක අවසන් තීරණය ලෙසට රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජය පිහිටුවීමට අදාළ සාකච්ඡා මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට ඕනෙද නැද්ද කියලා තීරණයක් ගන්නවා – ඇමති තලතා කියයි

Mohamed Dilsad

ඇල්පිටිය ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට

Mohamed Dilsad

බස්නාහිර තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහක්

Mohamed Dilsad

Leave a Comment