ක්‍රීඩා

හෙට තරඟයට එන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට (24) බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදි  දිවා – රාත්‍රී තරඟයක් ලෙස පළමු ටෙස්ට් තරග ආරම්භ විමට නියමීතය.

ඒ සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වනවිට එහි නායක ටිම් පයින් විසින් නිවේදනය කර ඇත.

ඒ අනුව තෙදින පුහුණූ තරගයේදි ශ්‍රී ලංකාවට එරෙහිව ශතක දෙකක් වාර්තා කළ කර්තිස් පැටර්සන් මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

එම කණ්ඩායම මෙසේයි..

මාකස් හැරිස්, ජෝ බර්න්ස්, උස්මාන් කවාජා, මාර්නස් ලුබස්චන්, ට්රැවිස් හර්ට්, කර්තිස් පැටර්සන්, ටිම් පේයින් (නායක/කඩුළු), පැට් කුම්මන්ස්, මිචෙල් ස්ටාර්ස්, ජේ රිචඩ්සන්, නාතන් ලයන්. පීටර් සිඩ්ල් (අතිරේක)

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දසුන් ශානක දෙවැනි ගමන ගිය හැටි

Mohamed Dilsad

නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අසුබ පුවත

Mohamed Dilsad

පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 ක් කොන්ත්‍රාත්ගත කරයි

Mohamed Dilsad

Leave a Comment