ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

(UTV| කොළඹ) – හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට “ශිල්ප සුරක්ෂා” නමීන් රක්ෂණ යෝජනා ක‍්‍රමයක් හදුන්වාදීමට තීරණය කර ඇති බවත්, එය මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මක කරන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය.

මෙහි පළමු අදියරේදී හස්ත කර්මාන්ත ශිල්පීන් පන්දහසකට රක්ෂණාවරණය පිරිනැමීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 70 ක මුදලක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුනුවර සහ යටිනුවර මුස්ලිම් පල්ලි සහ දහම් පාසැල් වල ගැටළු සොයා බැලේ

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයේ

Mohamed Dilsad

අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment