ප්‍රමුඛ පුවත 1

ජනපති මෛත්‍රී සිංගප්පුරුව බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද(23)  සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.

පෙරවරු 11.15 ට පමණ සිල්ක් එයාර් ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කලේ ජනාධිපතිවරයා ලබන 27 වැනිදා දක්වා සිංගප්පුරුවේ රැඳි සිටින බවත් එම කාලය තුල සිංගප්පුරු ඉහළ නියෝජීතයින් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමීත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඉවතට

Mohamed Dilsad

හමුදාපතිවරයා වහාම ප්‍රකාශයක් කල යුතුයි – රෝහණ [VIDEO]

Mohamed Dilsad

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක් වෙයි.

Mohamed Dilsad

Leave a Comment