ප්‍රමුඛ පුවත 1

හෙරොයින් කිලෝ13 මුහුදු මාර්ගයෙන් ගෙනා බවට තොරතුරු

(උදයම්,කොළඹ) – ග්‍රෑන්ඩ්පාස්  නාගලගම්වීදිය ප්‍රදේශයේදී ඊයේ සොයාගත් කෝටි 16ක් පමණ වටිනා හෙරොයින් තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ කර ගනී.

හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් සමඟින් නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගනුණි.

ඔහු මෝදර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර හෙරොයින් ජාවාරමෙන් උපයා ගත මිලියන 3කට ආසන්න මුදලක් ද  ඔහු සතුව තිබී සොයාගෙන ඇත.

කළු පැහැති ගමන් මල්ලක බහා මෙම මත්කුඩු තොගය රැගෙන යමින් සිටියදීයි ඔහු අත්අඩංගුවට ගනු ලව පොලිසිය පැවසීය.

මෝටර් රථයකින් අදාළ හෙරොයින් තොගය ගෙනවිත් මෙම පුද්ගලයාට දී ඇති බවට ද අනාවරණ වී තිබේ.

Related posts

රාගම කොල්ලයේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට(වීඩියෝ)

Mohamed Dilsad

රාත්‍රී 7 පසු ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්වාලමින් පෙත්සමක් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment