ප්‍රමුඛ පුවත 1

දුම්රියක මැදිරි වෙන් වෙයි

(UTV|අනුරාධපුරය) -නගරාන්තර සීග්‍රගාමී දුම්රියක මැදිරි දෙකක් තලාව සහ ශ්‍රාවස්තිපුර අතර දී එන්ජිමෙන් ගැලවී ගොස් ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

ඒ අද (23) උදෑසන වව්නියාවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියක මැදිරි දෙකකි.

කෙසේ වෙතත්, ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක එන්ජිම හා සම්බන්ධ කර යළි කොළඹ කොටුව දක්වා පැමිණෙමින් පවතින බව ද පාලක මැදිරිය ප්‍රකාශ කළේය.

සිද්ධියෙන් එම මැදිරිවල ගමන් කළ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද  වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය ගණන 12 දක්වා ඉහලට

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂට විදෙස් ගත වීමට අවසර [VIDEO]

Mohamed Dilsad

පූඬළුඔය රිය අනතුරෙන් තරුණියක් ජීවිතක්ෂයට.

Mohamed Dilsad

Leave a Comment