විදෙස්

චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක්…

(UTV| චිලී ) – චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනයෙන් පසු විදුලිය විසන්ධිවීම හේතුවෙන් දෙලක්ෂයකට අධික ජනතාවක් පීඩාවට පත්ව තිබේ.

කිලෝමීටර 53 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන ඇති අතර, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සුනාමි අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබූ නමුත් පසුව එය අවලංගු කළ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔබාමා සත්කාරයට එරෙහි යෝජනාව කොංග්‍රස් මණ්ඩලයෙන් ඉවතට

Mohamed Dilsad

ඉතාලියේත් යළිත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඡන්ද විමසීම බ්‍රිතාන්‍යයේ පරාදයි

Mohamed Dilsad

Leave a Comment