ප්‍රමුඛ පුවත 1

සුව සැරිය ගිලන් රථ සේවාව අද සිට සබරගමු පළාතටත් ක්‍රියාත්මකයි…

(UTV| කොළඹ) – ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ආරම්භ කරනු ලැබූ සුව සැරිය ගාස්තු රහිත ගිලන් රථ සේවාව අද (21) සිට සබරගමු පළාතේ  ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දුරකතන අංක 1990 ඇමතීමෙන් සබරගමු පළාතේ ජනතාවට එම සේවා පහසුකම ලබා ගත හැකිය.

මෙම සේවාව බස්නාහිර සහ දකුණු පළාත්වලින් 2016 ජුලි මස 29 වැනිදා ආරම්භ කළ අතර, පසුගිය වසරේ ජුලි මාසයේදී උතුරු පළාතට ද පසුව ඌව පළාතට සහ උතුරුමැද පළාතට ද ව්‍යාප්ත කෙරිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි වාහන සඳහා නිෂ්පාදන බදු සංශෝධනය කෙරේ

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම වහා අත්හිටුවන්නැයි හියුමන් රයිට්ස් වොච් කියයි

Mohamed Dilsad

Leave a Comment