කලා

ගගනගාමියෙකුගේ චරිතයකට ශාරුක් පන පොවයි…

(UTV| කොළඹ) – ඉන්දියානු ගගනගාමියෙකු වූ ආකේෂ් ශර්මාගේ ජීවත කතාව අලලා සිනමා පටයක් නිර්මාණය කිරීමට සූදානමක් පවතින අතර මෙහි නිෂ්පාදන කටයුතු මෙම වසරේ මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙහි විශේෂ සිදුවීම වන්නේ ආකේෂ් ශර්මාගේ චරිතයට පන පොවනු ලබන්නේ බොලිවුඩ් සුපිරි තරුව ශාරුක් ඛාන් වීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සත් වසරකට පසු ජායා යළිත් සිනමාවට

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත බොලිවුඩ් තරු අතර අමීර් ඛාන්

Mohamed Dilsad

‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment