ප්‍රමුඛ පුවත 1

සතොස ලොක්කෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – සතොස ආයතනයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කොට රැකියාව ලබාගැනීම හේතුවෙනි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතොස ආයතනයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කර ඇත.

තමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බව ප්‍රකාශ කර ඔහු මෙම තනතුරට පත්ව තිබේ.

ඒ සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇති අතර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැයට යෝජනා භාර ගැනේ

Mohamed Dilsad

සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment