විදෙස්

පෝලන්තයේ නගරාධිපතිවරයෙකුට පහර දීමක්.

(UTV| පෝලන්තය) – පෝලන්තයේ ඩැන්ස්ක් නගරයේ නගරාධිපති පාවෙල් ආදෙමූවික්ස්ට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

ඒ ඔහු එම ප්‍රාන්තයේ පුණ්‍ය අරමුදලක් සඳහා ආධාර රැස් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් සිටියදි මෙම ප්‍රහාරය සිදු විය..

සිදුවීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ නගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ප්‍රහාරය එල්ලකර පුද්ගලයා පෝලන්ත ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දේශපාලනික හේතුවක් මත ප්‍රහාරය සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැක පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව දැවැන්තම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවෙන් අද ඇරඹෙයි

Mohamed Dilsad

ප්‍රංශයේ සිදුවූ වෙඩිතැබීමකින් 4 දෙනෙක් මිය යයි .

Mohamed Dilsad

ඉන්දීයාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment