ක්‍රීඩා

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔක්ලන්ඩ්හිදි පැවැත්වෙන විස්සයි – 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවි ලකුණු 179 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුල ජයග්‍රහණය සඳහා ලකුණූ 180 ක් ලබාගත යුතුය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන් කණ්ඩායම වෙනුවෙන් ඩොග් බ්‍රැක්වෙල් පන්දු 26 කදී ලකුණු 44 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදි කසුන් රාජීත කඩුලු 03 ක් හා ලසිත් මාලිංග කඩුලු 02 ක් දවා ගත්හ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මුරලි අදහස් දක්වයි

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරඟය ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගනී

Editor O

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

Leave a Comment