ප්‍රමුඛ පුවත 1

‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – විපක්ෂ නායකගෙන් නිවේදනයක්..

(UTV| කොළඹ) – ‘සිව් වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ 2015 ජනවාරි 09 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

Mohamed Dilsad

හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

Mohamed Dilsad

දිවයිනේ සියලු සුරාසැල් වසා දමන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment