ප්‍රමුඛ පුවත 1

වාහන මිල ඉහළ යන ලකුණු….

(UTV| කොළඹ) – රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03 ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත අයවැයෙන් වාහන සඳහා බදු පැනවීමක් සිදු නොකළද දැනට පවතින තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ දැමීමට සිදුවන බව එම සංගමය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්තල රෙදි අලෙවිසැලක ගින්නක්

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයි

Mohamed Dilsad

ජනපති හිටපු පොලිස් නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment