ප්‍රමුඛ පුවත 1

පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

ලද තොරතුරක් අනුව මෙම සැකකරු ජනවාරි 03 දා පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

මාලිගාවත්ත, බෙත්තාරාම මාර්ගයේ දී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 340ක් සන්තකයේ තබා ගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

Mohamed Dilsad

ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

පුල්මුඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කරල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment