ප්‍රමුඛ පුවත 1

2019 – සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470 යි..

(UTV| කොළඹ) – අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වන බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාබනික පොහොර ගුණාත්මක බව පිරික්සීමට නියාමනයන් සකස් කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස

Mohamed Dilsad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment