ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයට ජනක රණවක පත්කරයි..

(UTV| කොළඹ) – ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ධුරයට පත්කර ඇත.

ඔහු අද (07 ) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ජනක රණවක මහතා එම ධූරයට පත්කර තිබේ.

වෘත්තියෙන් ගණකාධිකාරීවරයකුද වන ජනක රණවක මහතා, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිධාරියකු ද වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක්- කෝටි 1,848 ක ආදායමක්

Mohamed Dilsad

හොරොව්පතාන විදුහල්පතිවරයා ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පොහොට්ටුව සමඟ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පක්ෂ 10 මෙන්න

Mohamed Dilsad

Leave a Comment