ප්‍රමුඛ පුවත 1

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

(UTV|මාතර) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අද (05) දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වී ආශිර්වාද ලබා ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අද පෙරවරුවේ දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාල පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන්ම දෙවුන්දර රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් වල නිරත වී තිබේ.

පසුව විහාරස්ථානයේ විහාරාධිපති කළ්‍යානවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය දෙවුන්දර සිරි සුනන්ද හිමියන් බැහැ දැක අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තේය.

පසුව ශ්‍රි විෂ්ණු දේවාලය වෙතද පැමිණි අග්‍රාමාත්‍යවරයා වැද පුදා ගනු ලැබුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් රථ අහෝසි කිරීමට අවධානය

Mohamed Dilsad

අංගොඩ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක යතුරුපැදියක් සොයාගනියි…

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 කට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment