ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය විෂය පථ යළි වෙනස් වන ලකුණු

(UTV| කොළඹ) – නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රයේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් ජනාධිපතිතුමා වෙත යොමු කෙරේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ එම සංශෝධන පිළිබඳ ජනාධිපතිවරයා අධ්‍යනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය විෂය පථයන් පිළිබඳ කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වෑන් සමග සිටි අනික් සිව්දෙනා නිදහස්…

Mohamed Dilsad

නාලක ද සිල්වා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment