විදෙස්

දුම්වැටි අලෙවි කිරීමේදි ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කෙරේ.

(UTV| කොළඹ) – එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුල දුම්වැටි අලෙවි කිරීමේදි ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කිරිමට ෆෙඩරල් බදු අධිකාරිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

බදු එකතු කිරීම වේගවත් කිරීමේ අරමුණින් නවීන තාක්ෂණය භාවිතා කර බදු එකතු කිරීමට මෙසේ ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

පිටරටින් ගෙන්වන සහ දේශීයව නිෂ්පාදනය කරන දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන සඳහා අදාල මුද්‍රාව ක්‍රමාණුකූලව අනිවාර්ය කෙරෙනව බවත් බදු නොගෙවන සමාගම්වලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එමිරේට්ස් රජය පියවර ගන්නා බවද පැවසේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටික්ටොක් ඇතුලු චීන Apps 59 ක් ඉන්දියාව තහනම් කරයි

Mohamed Dilsad

ඇමරිකාව නොවැම්බරයේ සිට විදෙස් සංචාරකයින්ට විවෘතයි

Mohamed Dilsad

ඉන්දීය රෝහලක ගින්නකින් 8දෙනෙක්කු මරුට .

Mohamed Dilsad

Leave a Comment