ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට දයාසිරි පත් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තාවකාලිකව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ ඊයේ (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ගජ’ නිසා උතුරේ පාසල් වැසේ

Mohamed Dilsad

අද සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පැය 08 ක් වැසේ.

Mohamed Dilsad

අනතුර සම්බන්ධයෙන් පාඨලීගේ රියදුරුගෙන් අද ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment