ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප නායකත්වයේ වෙනස විය යුතුයි – කඩුවෙල සංවිධායක කියයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බව එම පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච්. බුද්ධදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්ථකාලයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අගයන පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන පුද්ගලයකු එහි නායකත්වය සඳහා පත්විය යුතු බවත් බුද්ධදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිගුරුම් සහිත වැසි තවදුරටත්[VIDEO]

Mohamed Dilsad

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් අද සහ හෙට වසා තැබෙන මාර්ග මෙන්න

Mohamed Dilsad

Leave a Comment