ප්‍රමුඛ පුවත 1

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අසල නොසන්සුන්කාරී තත්ත්වයක්

(උදයම්,කොළඹ ) – පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

විමල් වීරවංශ මන්‍ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙලෙස නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව වාර්තාවේ.

රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම, වංචා කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද (10) දහවල් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

සුරක්ෂා තාවකාලිකව නවතී

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලේ සේවයට සුනඛයින්

Mohamed Dilsad

තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයි

Mohamed Dilsad

Leave a Comment