ප්‍රමුඛ පුවත 1

අයවැය මාර්තු මස මුල පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – 2019 වසර සඳහා වන අයවැය මාර්තු මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම විසර්ජන පනත් කෙටුම්පත එළබෙන පෙබරවාරි මාසයේදී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

එම අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි කාලය තුල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

ඉදිරි පැය 24 තුළ පළාත් රැසකට තද වැසි

Mohamed Dilsad

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment