ප්‍රමුඛ පුවත 1

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

(UTV| කොළඹ) – මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ඊයේ (01) ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ආරම්භ කරයි.
මෙය අර්ජුන රණතුංග ම‍හතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිටුව හඳුන්වා දෙන ලදී.

මහජන හිතකාමී සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් එම ෆේස්බුක් පිටුව හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

”Arjuna Ranatunga – Inquiries Center” ලෙස නම් කර ඇති එම ෆේස් බුක් පිටුවට පිවිසීමෙන් අදහස්, යෝජනා මෙන්ම දූෂණ ආක්‍රමිකතා ගැන ඍජුවම අමාත්‍යවරායව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ.

අමාත්‍යවරයා මෙය අනාවරණය කළේ නව වසර පිළිගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික රෝහලට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක්

Mohamed Dilsad

රජයට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

Mohamed Dilsad

මන්ත්‍රී විමල් සිය 47 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment