විදෙස්

සෙල්ෆි ගන්න ගිය සිසුවා දිය ඇල්ලකින් වැටි මියයයි.

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සෙල්ෆි ඡයරුපයක්  ලබාගැනීමට ගොස් දිය ඇල්ලකින් පහලට ඇදවැටි පාසල් සිසුවෙකු මියගියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ රොහන් මිශ්රා (rohan mishra) නමැති පාසල් සිසුවෙකි.

ඔහු විනෝද චාරිකාවක් අතරතුර බිම්කුන්ද් (bimkund) දිය අල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේදී පය ලිස්සා ගොස් ජලයට වැටි මෙම අනතුරට ලක්ව තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ දේහය තවමත් සොයාගෙන නොමැති අතර පොලිසිය තවදුරටත් සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

ගුහාවක සිරවී සිටින තායි දරුවන් බේරා ගැනීමට ගිය අයෙකු මරුට

Mohamed Dilsad

කොරෝනාවට එරෙහි බ්‍රිතාන්‍ය එන්නත අනුමත වෙයි

Mohamed Dilsad

Leave a Comment