ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවන, චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන වසරක් වේවා – ජනපති

(UTV| කොළඹ) – නව වර්ෂාරම්භයෙන් උදා වන කාලය ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ හැම ප්‍රාර්ථනා ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන වසරක් වේවා යනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 නව වසර උදාව වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි.

නව වසරක උදාව සිදුවීමට ආසන්නතම මොහොත ගත වූ වසරේ අප ගෙවාලු ජීවිතය එහි ජය, පරාජයන්, සරු, නිසරුකම් පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසුම කලය බව ජනාධිපති පවසයි.

නව අපේක්ෂාවන් යථාර්තවත් කරගැනීමට නව වසරේ අපට හැකි වනුයේ ගෙවී ගිය වසරේ අප උගත් පාඩම් යළි විමසා බැලීමෙන් බව ජනාධිපති වැඩි දුරටත් පවසයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙකුට උසස් වීම්

Mohamed Dilsad

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය

Mohamed Dilsad

ගෝඨාභයට විදේස්ගත වීමට අවසර

Mohamed Dilsad

Leave a Comment