ක්‍රීඩා

ඇන්ජලෝ වෙනුවට සංචිතයට එන්නේ කවුද?

(UTV| කොළඹ) – නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 තරගාවලිය සඳහා ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට සධීර සමරවික‍්‍රම සංචිතයට කැඳවා තිබේ.

පසුගියදා නවසීලන්තය සමඟ ක‍්‍රයිස්චර්ච්හි දී පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වුණි.

පසුව ඔහු විවේක ගැන්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා දැනුම් දී ඇත.

නවසීලන්තය හා ශ‍්‍රී ලංකාව අතර තරග 03කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජනවාරී 03 වනදා පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන එක්දින තරඟය අද

Mohamed Dilsad

අද තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment