ප්‍රමුඛ පුවත 1

ඩොලරයක විකුණූම් මිල 184 යි..

(UTV| කොළඹ) – ඇමෙරිකා එක්සත් ඩොලරයක විකුණුම් මිල රු අද (28) දිනයේ දී පියල් 184 සීමාව ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 180.10ක් ලෙස සටහන්ව ඇත අතර විකුණුම් මිල රු. 184.07ක් ලෙස සටහන්ව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට පසුගිය නොවැම්බර් 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 15.1% කින් අවප්‍රමාණය වී ඇත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෙට්ටිවීදියේ වෙඩි තැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය කළ මෝටර් රථයට වෙඩි – 3 කට තුවාල

Mohamed Dilsad

නුවරඑළියේ වෛද්‍යවරියක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

Leave a Comment