ප්‍රමුඛ පුවත 1

යාන් ඔය වාන් දොරටු සියල්ලම අද (28) පෙරවරුවේ විවෘත කරයි…

(UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ උතුරු ප්‍රදේශයට හා අනිකුත් පළාත් වලට බලපෑ අයහපත් කාළගුණය තාවකාලිකව අඩුවීමක් අද (28) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

යාන් ඔය ජලාශයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට නියමිතව ඇත.

දැනට හුරුළු වැව ජලාශය වාන් දමමින් පවතින අතර, ඒ හේතුවෙන් යාන් ඔය ජලාශයේ ජල මට්ටම මීටර් 36 දක්වා උපරිමයකට ළඟා වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

එබැවින් අද උදෑසන වාන් දොරටු විවෘත කරන නිසා පහල ජල වාරි කලාපයේ ජනතාව අවධානයෙන් සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම මසකට අත්හිටුවයි

Mohamed Dilsad

පක්ෂ බේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටුකිරීම සියලු දේශපාලන නියෝජිතයින්ගේ වගකීමයි

Mohamed Dilsad

ජ.වි.පෙ විරෝධතාවයට ක්ෂේත්‍ර ගණනාවක සහය

Mohamed Dilsad

Leave a Comment