ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරුන් අඛණ්ඩ වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  බස්නාහිර පළාතේ රෝහල් තුළ රජයේ වෛද්‍ය නිලධාරීන් අද(03) උදෑසන ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 08 දක්වා දිර්ඝ කිරීමට තීරණය කර තිබේ.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් අද උදැසන 8ට  සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.
එය දහවල් 12ට අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම ගැටලුවට අදාළ බලධාරීන් විසදුමක් ලබා දේ යන විශ්වාසය මතය.
නමුත් ඊට නිසි විසදුමක් දීමට බලධාරීන් ඉදිපත් නොවීම හේතුවෙන් මෙම වර්ජනය හෙට දින දක්වා දීර්ඝ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

Related posts

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට.

Mohamed Dilsad

Leave a Comment