විදෙස්

වසර ගණනක සිට ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු අඟවන පද්ධතිය අක්‍රියයි.

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පුද්ගලයන් 281ට මාරු කැඳවමින් සිදුවූ සුනාමි තත්වයෙන් වැඩි හානියක් සිදුවීමට හේතුව එරට අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතිම බව එරට රජයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ .

2012 වසරේ සිට මෙම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාවිරහිත වී ඇති බව එහිදී අනාවරණය වී ඇත.

සුනාමි අනතුරු අඟවන පද්ධතිය අලුත්වැඩියා කිරීමට නොහැකි වී ඇත්තේ මුදල් සහ තාක්ෂණික ගැටළු මත බව එම නිලධාරියා සඳහන් කර බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගුහාවේ සිරවී සිටින සිසුන් සොයා තව දුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

ඉරාක අගමැතිව ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

Mohamed Dilsad

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment