ප්‍රමුඛ පුවත 1

අපදා වලින් උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යා18500 ඉක්මවයි

(UTV| කොළඹ) – උතුරේ ජල ගැලීම් ඇතුළු ආපදා හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පවුල් 18,500 ඉක්මවන බව විපතට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආරක්ෂිත ස්ථාන 38ක විපතට පත් පවුල් 3600ක පමණ පිරිසක් රඳවා තිබේ.

ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර, වියලි ආහාර සහ අනෙකුත් සහන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 10ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර නිවාස 224කට අර්ධ හානි සිදුව තිබේ.

හානි තක්සේරුවකින් අනතුරුව වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර රාජාංගණය, දැදුරුඔය සහ ඉරණමඩු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

තම රට දිනවන්න කටයුතු කරන්න – ඇමති සාගල රාජකීය විද්‍යාලයේදී කියයි

Mohamed Dilsad

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

Mohamed Dilsad

Leave a Comment