ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද කොළඹට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් සඳහාය.

ඒ අනුව ජනාධිපති මන්දිරයේදී උදෑසන 9.30 ට එම හමුව පැවැත්වෙනු ඇති බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

ආසන සංවිධායකවරුන් ඇතුළු 300ක පමණ පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

හරිත බලශක්ති ශූරයා 2017 සම්මාන ප‍්‍රදානය ජනපති අතින්

Mohamed Dilsad

අද පැය 12 ක් කලුතරට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment